මාතර ලන්දේසි බලකොටුව November 18, 2023 නිල්වලා ගඟේ ගං මෝයත් කලපුව හා මුහුදත් අතර ත්‍රිකොණාකාර භූමි ප්‍රදේශයේ මෙම බලකොටුව ඉදිකර තිබේ. මෙහි බැම්ම කළුගලින් හා හුණුගලින් නිර්මිතය. ක...Read More
මඩකලපුව ලන්දේසි බලකොටුව November 18, 2023 බැස්ට්‍රියන් 4ක් (මුර කුටි ), සිර කුටි, වෙඩි බෙහෙත් ගබඩාව, කුරුබිලි හා උමං සහිතව මෙම බලකොටුව ඉදිකර තිබේ. මෙම ලන්දේසි බලකොටුව වටා කාලතුවක්ක...Read More
කල්පිටිය ඕලන්ද බලකොටුව November 18, 2023 පෘතුගීසීන්ගේ පාලනයට නතුව තිබූ කල්පිටිය ප්‍රදේශය වර්ෂ 1644 දී ලන්දේසීන් යටතට පත්විණි. අනතුරුව වැදගත් වෙළෙඳ නගරයක් වු කල්පිටිය ලන්දේසි ගෘහ ...Read More
බලන බලකොටුව November 18, 2023 මහනුවර සෙංකඩගල රජකම් කළ දෙවැනි රාජසිංහ රජු සමයේ ඉදිකරන ලද මෙම බල කොටුව දීර්ඝ කාලයක් විදේශීය ආක්රමණවලින් රට ආරක්ෂා කර ගැනීමට වැදගත් වූ ස...Read More
සීතාවක බලකොටුව November 18, 2023 කන්ද උඩරට රාජධානියේ රජුට බලපෑම් කරනට පෘතුගීසීන් විසින් තැනූ බලකොටුවකි. කුකුළු කෝරලය, බුලත්ගම්කෝරල සහ බෙලිගල් කෝරලය යන කෝරලතුනම අයත් වූයේ ...Read More
ගාලු කොටුව November 18, 2023 පෘතුගීසීන් වර්ෂ 1505 දී මෙරටට පැමිණයහ. ඔවූහු පළමු වරට ගොඩ බැස්සේ ගාල්ලටය. පෘතුගීසීන් විසින් ආරක්ෂිත කොටු වැටකින් වෙන් කරන ලද භූමි ප්‍රදේශය...Read More
අරන්දර බලකොටුව November 18, 2023 උස් කඳු සතරක් මැදිකොට පිහිටි තැන්නක මෙම බලකොටුව පිහිටා තිබේ. අඩි 162 x 150 භූමි ප්‍රදේශයක් අයත් වන සේ පැති 6කින් යුත් බලකොටුවකි. මෙහි මුර...Read More
රුවන්වැල්ල බ්‍රිතාන්‍ය බලකොටුව November 18, 2023 කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයට යාබදව වර්තමාන රුවන්වැල්ල නගරයේ මෙම පැරණි බලකොටුව දක්නට ලැබේ. උස් බිමක පිහිටි බලකොටුවේ වටා බැම්ම සක්කා ගලින් ත...Read More
මැණික්කඩවර පෘතුගීසි බලකොටුව November 18, 2023ඉංග්‍රීසීන්ට සීතාවක බලකොටුව තරමටම පෘතුගීසීන්ට වැදගත් වූ බලකොටුවක් වූයේ නම් එය මැණික්කඩවර බලකොටුවයි. දැදිගමට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් මෙම බල...Read More