රුවන්වැල්ල බ්‍රිතාන්‍ය බලකොටුව

 




කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයට යාබදව වර්තමාන රුවන්වැල්ල නගරයේ මෙම පැරණි  බලකොටුව දක්නට ලැබේ. උස් බිමක පිහිටි බලකොටුවේ වටා බැම්ම සක්කා ගලින් තනා ඇත. මෙම බලකොටුවේ මුර අට්ටාල දෙකකි. මෙහි පිවිසුම් දොරටුව වර්තමානයේ දී ද දක්නට ලැබේ. ගුරුගොඩ ඔයට මුහුණ පා ඇත.

No comments