සීතාවක බලකොටුව
කන්ද උඩරට රාජධානියේ රජුට බලපෑම් කරනට පෘතුගීසීන් විසින් තැනූ බලකොටුවකි. කුකුළු කෝරලය, බුලත්ගම්කෝරල සහ බෙලිගල් කෝරලය යන කෝරලතුනම අයත් වූයේ සීතාවක බලකොටුවටයි. වර්ෂ 1675 සැලසුම් කර ඉදිකරන ලද සීතාවක බලකොටුවේ ප්‍රාකාර බැම්ම කබොක් ගලින් නිර්මිතය. මෙහි බාහිර බිත්තිය අඩි 8ක් 10ක් පමණ උසකින් යුක්ත වේ. එමෙන්ම එහි පළල අඩි 6 ක් 8ක් පමණ වේ. බලකොටුවේ කොන්වල දී බැම්ම ක්‍රමයෙන් පුළුල් වන ආකාරයෙන් ඉදිකර ඇත.
Post a Comment